හිතේ තියාන ඉන්න බෑ

කාලෙක ඉදල හිත ඇතුලෙ හිර වෙලා
කොයි වෙලාවෙද එලියට පනින්නෙ කියලා
බලගෙන ඉන්නෙ විටින් විට නෙවේ
හැමතිස්සෙම හිතට වද දිදී